කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Share

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරගය අද (05) සවස 3.00 ට ආරම්භ වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීම​ට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Read more

Local News