විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

විද්‍යුත් ත්‍රිරෝද රථ ලංකාවේ ලියාපදිංචි කිරීමට මෙතෙක් අනුමැතියක් නොතිබුණු අතර මේ වන විට ලංකාව තුළ විදුලි ත්‍රිරෝද රථ, වාහන මෙරට නිෂ්පාදනය කිරීමට ආරම්භ කර තිබෙන බවත්, එහෙත් එම වාහන ලියාපදිංචි කරවීමට තිබෙන මෝටර් වාහන පනත වෙනස් විය යුතු බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී යි.

Previous articleකාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Next articleමෛත්‍රී සඟ සතු කළ සමාධි උයන(VIDEO)