උදරයෙන් හමුවූ පිඟානක හැඩය ගත් ශල්‍ය වෛද්‍ය උපකරණය

නවසීලන්ත කාන්තාවකගේ සිසේරියන් සැත්කමක් සිදු කිරීමෙන් පසුව උදරයේ තිබී පිඟානක ප්‍රමාණයේ ශල්‍ය උපකරණයක් සොයාගෙන තිබෙනවා.

ඒ තම දරුවා ප්‍රසූත කර මාස 18 කට පසුවයි.

මෙලෙස ඇගේ උදරයෙන් හමුව ඇත්තේ Alexis Retractor නම් උපකරණයකුයි.

මෙම කාන්තාව මාස ගණනාවක සිට නිදන්ගත වේදනාවකින් පීඩා විඳ තිබෙන අතර පසුව උදරයේ සීටී ස්කෑන් පරීක්ෂණයකින් මෙම උපකරණය සොයාගෙන තිබුණා.

පසුව සිදුකළ ශල්‍යකර්මයෙන් අනතුරුව එම උපකරණය ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Previous articleදේශීය ආදායම් බදු සංශෝධන පනත පිළිබඳ විවාදය පවත්වන්න බෑ – හර්ෂ කියයි(VIDEO)
Next articleපාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 අනාවරණයක්(VIDEO)