ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද

Share

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පස්වරු 3ට පැවැත්වීමට නියමිතයි.

ඒ ඉන්දීය කණ්ඩායමට එරෙහිවයි.

තරගය අද පස්වරු 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News