වියට්නාමයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්(VIDEO)

Share

වියට්නාමයේ හැනොයි හි මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නෙන් පුද්ගලයින් 50 කට ආසන්න සංඛාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් පුද්ගලයින් 40 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මහල් 9 කින් යුත් මෙම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 150 කට ආසන්න සංඛ්‍යාවක් වාසය කර තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන බටයින් සමත්ව ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News