දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට

මහව පොලිස් වසමේ මඩ පොකුණ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය මැද නිදා සිටි පුද්ගලයෙකු දුම්රියට යටවීම හේතුවෙන් මිය ගොස් ඇති බවට මහව පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 26 ක් වන මඩ පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Previous articleකටුගස්තොට ඝාතනයක්
Next articleඅදත් වැසි වාර කිහිපයක්