ආසියානු කුසලාන අවසාන මහා තරගය අද September 17, 2023 2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර අද (17) පැවැත්වෙනවා. අද පස්වරු 3.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී තරගය ආරම්භවීමට නියමිතයි.