කාසියේ වාසිය ශ්‍රී ලංකාවට September 17, 2023 ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්වුණා. ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.