ඉන්දියාවට ලකුණු 51 ක ඉලක්කයක්

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 50 ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 51 ක්.