නවසීලන්තයට භූකම්පනයක් September 20, 2023 නවසීලන්තයේ දකුණු දූපත් ආසන්නයේ භූකම්පනයක් සිදුව තිබෙනවා. එරට වේලාවෙන් උදෑසන 09.20 ට පමණ වාර්තා වූ එම භූකම්පනය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.2ක් ලෙසයි.