අමෙරිකාවේ බස් රථ අනතුරකින් 2ක් මරුට(VIDEO)

අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පාසල් බස් රථයක් පෙරළී තිබෙනවා.

අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයන් පස්‌ දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ 44 දෙනෙකු සිට ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් බව විදෙස් මධ්‍යයේ සඳහන්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleවසර දෙකක් තුළ පස් වතාවක් වන අලි ප්‍රහාරයන්ට ලක් වූ පාසල(VIDEO)
Next articleඕස්ට්‍රේලියාවේ ගෑස් සමාගම් දෙකේ වර්ජනය අවසන්