ශ්‍රී ලංකාවට ලකුණු 117ක ඉලක්කයක්

ආසියානු ක්‍රීඩා තරගාවලියේ කාන්තා ක්‍රිකට් අවසන් තරගය මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 116ක් රැස්කළා.

Previous articleIMF සහ ජනපති අතර සාකච්ඡා හෙට
Next articleබංග්ලාදේශයේ ණය ගෙවා අවසන් – රාජ්‍ය ඇමති ශෙහාන් කියයි(VIDEO)