ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ – නායකත්වය දසුන්ට

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සුපුරුදු ලෙස දසුන් ශානකට හිමිව ඇති අතර, උප නායකත්වය හිමිව ඇත්තේ කුසල් මෙන්ඩිස්ටයි.

ඊට අදාල නිවේදනය පහතින්,

Previous articleප්‍රතිජීවක ඖෂධ අවභාවිතය නිසා රෝගී මරණ ඉහළ යා හැකියි – වෛද්‍ය චමල් කියයි(VIDEO)
Next articleරක්වාන ගඟේ පතල් කැනීම් සිදුකළ පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට