චීන මුහුදේ ඉදිකළ පාවෙන බාධකය ඉවතට September 26, 2023 චීනය දකුණු චීන මුහුදේ ඉදිකළ පාවෙන බාධකය ඉවත් කළ බව පිලිපීනය පවසනවා. පිලිපීන ධීවර යාත්‍රාවලට ඇතුලුවීම වළක්වාලමින් ඉදිකළ මෙම බාධකය පිලිපීන ජනපතිගේ උපදෙස් මත ඉවත් කල බවයි පිලිපීන වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.