කාසියේ වාසිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට


2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පුහුණු තරගය අද (03) පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

Previous articleඅඹු සැමි ආරවුලකින් බිරිඳ මරුට
Next articleමුලතිව් මහේස්ත්‍රාත් නිසා උණුසුම් වූ පාර්ලිමේන්තුව(VIDEO)