2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තුන්වන තරගය අද (16) පැවැත්වෙනවා.
මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව සමඟින් ඔස්ට්‍රේලියාව තරග වැදීමට නියමිතයි.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 2.00 ට ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.