ශ්‍රී ලංකා – එංගලන්ත තරගය අද

Share

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News