බංග්ලාදේශ පාකිස්ථාන තරගය අද October 31, 2023 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ 31 වන තරගය අද (31) පැවැත්වීමට නියමිතයි. බංග්ලාදේශ කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර තරගය අද පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.