කාසියේ වාසිය බංග්ලාදේශයට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානයට එරෙහිව අද (31) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

Previous articleබලංගොඩ – කතරගම ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
Next articleජපානයේ රෝහලක වෙඩි තැබීමක්