ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද November 2, 2023 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය අද (02) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. වන්කඩේ හිදී අද පස්වරු 2.00 ට තරඟය ආරම්භ වීමට නියමිතයි.