ගාසා තීරය දරුවන්ගේ සොහොන් බිමක් – එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි

KHAN YUNIS, GAZA - NOVEMBER 4: People search through buildings that were destroyed during Israeli air raids in the southern Gaza Strip November 4 2023 in Khan Yunis, Gaza. The Israeli army has expanded its military assault. The Gaza strip, a besieged Palestinian territory, is under heavy bombing from Israel in response to the large-scale attack carried out on October 7 by Hamas in Israel. The international community is stepping up pressure for a humanitarian truce.(Photo by Ahmad Hasaballah/Getty Images)

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර වේගවත් කර තිබෙනවා.

එම ප්‍රහාරයන්ගෙන් ගාසාහි මරණ සංඛ්‍යාව මේ වහ විට දස දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

ළමා මරණ ඉහළ යාම් හමුවේ ගාසා තීරය දරුවන්ගේ සොහොන් බිමක් බවට පත්ව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ.

Previous articleපොළොන්නරුව ආනන්ද බාලිකා ජාතික පාසලේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණයට ගුවන් හමුදාවේ දායකත්වය
Next articleවෙළෙඳසැල් කිහිපයක් ගින්නකින් විනාශ වෙයි