ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට November 10, 2023 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ තරග 09ක් ක්‍රීඩා කළ අතර ඉන් ජයගත හැකි වූයේ තරග 02ක් පමණි.