රිය අනතුරකින් පදික කාන්තාවක් මරුට

මහනුවර හේවාහැට මාර්ගයේ තැන්නේන්ගුඹුර ප්‍රදේශයේදී මහනුවර දෙස සිට තැන්නේකුඹුර දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කාන්තාව බරපතල තුවාල ලබා මහනුවර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකාරිය වයස අවුරුදු 72 ක් වූ තේක්කවත්ත, තැන්නේකුඹුර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Previous articleවැසිකිලියක මළ සිරුරක්
Next articleනේපාලයේ Tik Tok තහනම්(VIDEO)