2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද (19) පැවැත්වෙනවා.

ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00 ට ආරම්භවීමට නියමිතයි.

Previous articleඅදත් සවස් කාලයේ වැසි
Next articleරටේ දියුණුව, ජාතික සමගිය අවශ්‍ය නම් එකිනෙකාට චෝදනා කිරීම් නතර කරමු – එය තමාගෙන්ම පටන් ගමු – මනුෂ කියයි