6වන වරටත් ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

2023 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකරගන්නේ 6 වන වරටයි.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා ලබා ගත්තේ ලකුණු 240 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම 43 වන පන්දුවාරයේදී කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Previous articleපැසිෆික් ගුවන් ප්‍රධානීන්ගේ කතිකාව – 2023
Next articleබොහෝ පළාත්වලට පස්වරු 1න් පසු තද වැසි