සටන් විරාමය දින දෙකකින් දීර්ඝ කෙරේ

Share

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමය තවත් දින දෙකක් දීර්ඝ කර තිබෙනවා.

ඊයේ දිනයේත් දෙපාර්ශවයේ ම භාරයේ සිටි පුද්ගලයින් 44 දෙනෙකු නිදහස් කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඒ අනුව මේ වන විට නිදහස් වී ඇති පිරිස 200කට අධිකයි.

Read more

Local News