මුහුදු රළ පහරට හසු වී දරුවෙකු අතුරුදහන්

Share

එරාවුර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය දරුවෙකු ඊයේ (28) රළ පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වී තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ වෙන්කල් අඩි ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

අතුරුදහන් වූ දරුවා සොයා එරාවුර් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News