සැම්බියාවේ තඹ පතලක් කඩා වැටෙයි – 30ක් සුන්බුන් යට සිරවෙයි

Share

පසුගියදා සැම්බියාවේ තඹ පතලක් කඩා වැටී තිබෙනවා.

එම අවස්ථාවේ පතල තුළ පුද්ගලයන් 30 දෙනෙකු පමණ සිටි ඇති අතර ඔවූන් සුන්බුන් යට සිර වී ඇති බවයි වාර්ත වන්නේ.

පතල තුළ සිදු වු නායයැමක් හේතුවෙනුයි එම අනතුර සිදුව ඇත්තේ.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම පිරිස නීති විරෝධි පතල්කරුවන් බවයි.

ගලවාගැනීමේ කාණ්ඩයම් මෙහෙයුම් ආරම්භ කර ඇතත් තවමත් සිර වී සිටින අය සමඟ සම්බන්ධ වීමට හැකි වී නැහැ.

Read more

Local News