පොළොන්නරුවට තද වැසි – පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි(VIDEO)

Share

පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා.

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවන බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News