ගත වූ පැය 24 දී සැකකරුවන් 1182 දෙනෙකු අත්අඩංගුවට

Share

ගත වූ පැය 24 ක කාලය තුළ යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 1182 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 47 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News