කාන්තා හා ළමා අපරාධ පිළිබඳ දැනුම් දීමට නව දුරකථන අංකයක්

Share

කාන්තාවන්ට හෝ ළමයින්ට එරෙහි ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් පරිදි කාන්තාවන් සහ ළමයින් සම්බන්ධව සිදුවන අපරාධ පිළිබඳ දැනුම් දීම සඳහා හඳුන්වා දුන් මෙම ක්ෂණික දුරකථන අංකය සහ වෙබ් අඩවිය එළිදැක්වීම පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේදී ඊයේ (04) සිදුවිය.

පැය 24 පුරා ක්‍රියාත්මක වන ක්ෂණික දුරකථන අංක 109 සහ cwb.online@police.gov වෙබ් අඩවියත් 0112 444 444 දුරකථන අංකයත් ඇතුලත් මහජන පැමිණිලි අංශය අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් එළිදැක්විනි.

Read more

Local News