Friday, March 1, 2024.

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

Share

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව තරගය අද පස්වරු 02.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Read more

Local News