අයිස්ලන්තයේ ගිනි කන්දක් විදාරණය වෙයි

Share

අයිස්ලස්න්තයේ ගිනි කන්දක් විදාරණය විම හේතුවෙන් ග්‍රින්ඩාවික් නගරයට ලාවා කාන්දු විම සිදු වුණා.

ඒත් සමඟ නිවාස ගොඩනැගිලි විනාශ වි ඇති අතර ජිවිත හානියක් වාර්තා වී නැහැ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ වෙනත් කිසිදු නගරයකට ඉන් බලපෑමක් නැති බවයි.

එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයේ ලාවා ගලා යාම බොහෝදුරට නතර වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Read more

Local News