කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය ජනවාරි 26 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී (Video)

Share

පාසල් ක්‍රිකට් තරගාවලියක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී සංවිධානය කර තිබෙනවා.
ඒ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය.
මෙය පැවැත්වෙන්නේ ජනවාරි 26 වෙනි දින මෙල්බර්න් නුවර Cranbourne ලිවින්ග්ස්ටන් ක්‍රීඩාංගනයේදී.
මෙම තරගාවලියට කුරුණෑගල මලියදේව, කොළඹ ආනන්ද, නාලන්ද, පන්නිපිටිය ධර්මපාල, මාතර රාහුල, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක සහ මහනුවර ධර්මරාජ යන පාසල්වල ආදි ශිෂ්‍යයන් නියෝජනය කරනවා.

– හෙරෝෂාන් බලගල්ල මෙල්බර්න් නුවර සිට.

Read more

Local News