කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

Share

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News