කෙහෙළියට විදෙස් ගමන් තහනමක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleදිවයින පුරා සුරාසැල් ගැන දැනුම්දීමක්
Next articleඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ භූ කම්පනයක්