ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සටන ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ආරම්භ වුණා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානය වෙත ලබාදුන්නා.

දෙරට අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.

ඒ අනුව තරඟයේ සජීවී විකාශය සියත TV ඔස්සේ නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

Previous articleකෙහෙළිය CIDයට
Next articleගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්