ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර සටන ඇරඹෙයි

Share

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද (02) ආරම්භ වුණා.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්ථානය වෙත ලබාදුන්නා.

දෙරට අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙයයි.

ඒ අනුව තරඟයේ සජීවී විකාශය සියත TV ඔස්සේ නැරඹීමේ අවස්ථාව හිමිවනවා.

Read more

Local News