Friday, March 1, 2024.

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

Share

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය හෙට (04) දිනයේ ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක නොනවත්වා ධාවනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව මහලේකම් දුම්රිය ස්ථානය, කොල්ලුපිටිය සහ බම්බලපිටිය යන දුම්රිය ස්ථානවල පෙරවරු 05.00 සිට පෙරවරු 09.00 දක්වා මෙලෙස දුම්රිය නොනවත්වන ධාවනය කරන බවයි වාර්තා වන්නේ.

Read more

Local News