ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය කඩුලු 10කින් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව අද (05) සමත්වුණා.
එහිදී දෙවන ඉනිමේ දී ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 2කදී එම ඉලක්කය පසුකර ගියා.
එසේම තරඟයේ සජීවී විකාශය සියත TV ඔස්සේ නැරඹීමේ අවස්ථාව හිමිවුණා.