සාකච්ඡා ආසාර්ථක වුණොත් හෙට සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක – සෞඛ්‍ය වෘත්තීය සංගම් කියයි

Share

මුදල් අමාත්‍යාංශය සමඟ අද (12) පැවැත්වෙන සාකච්ඡාවලින් නිසි විසඳුම් ලැබුණේ නැත්නම් සෞඛ්‍ය වෘත්තීය සමිති 70කට අධික ප්‍රමාණයක් හෙට (13) සිට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව වෘත්තීය සංගම් නියෝජිතයින් පවසනවා.

මේ අතර සේවක හිඟය නිසා මේ වන විට වෛද්‍ය සැපයුම් අංශයේ ගැටලු රැසක් පැන නැගී ඇතැයි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කර තිබෙනවා.

Read more

Local News