බිත්තර මිල ගැන තීරණයක් (VIDEO)

Share

බිත්තර මිල අද (12) සිට ඉහළ දැමීමට සිදු වන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසනවා.

නමුත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ කිසිසේත් බිත්තර මිල ඉහළ දමන්නේ නැති බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News