ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරඟාවලිය හෙටින් ඇරඹේ – සජීව විකාශය සියත TV ඔස්සේ

Share

සියත TV නිල විකාශන අයිතිය දරන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන විස්සයි විස්ස තරඟාවලිය හෙටින් (17) ආරම්භ වීමට නියමිතයි.

පළමු තරඟයට අදාළ ප්‍රවේශ පත්‍ර මේ වන විට අලෙවි වී අවසන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

Read more

Local News