පළමු T20 තරගය අද

Share

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන T20 තරග‍ාවලියේ පළමු තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

‍තරගය අද රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

සජීවී විකාශය සියත TV ඔස්සේ නැරඹිය හැකිය.

Read more

Local News