විවාහයට සිනහව ලස්සන කරගැනීමට ගිය තරුණයෙක් මරුට

Share

විවාහයට පෙර තම සිනහව ලස්සන කරගැනීම සඳහා ශල්‍යකර්මයක් සිදුකර ගැනීමට ගොස් මියගිය තරුණයෙකුගේ පුවතක් ඉන්දියාවේ හයිද්‍රබාද් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අවුරුදු 28ක් වන මෙම තරුණයා සැත්කමට අතරතුර මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ ඥාතීන් ප්‍රකාශකර සිටියේ වේදනා නාශක අධිමාත්‍රාවෙන් ලබාදීම නිසා තරුණයා මියගොස් ඇති බවයි.

Read more

Local News