ලංවිම ගාස්තු සංශෝධන යෝජනාව අද මහජන උපයෝගිතා කොමිසමට

Share

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනාව විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට අද (22) භාර දීමට නියමිතව තිබෙනවා.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේ ඔක්තෝබර් මාසයේ වැඩි කළ විදුලි ගාස්තුව මෙවර සංශෝධනයෙන් සපූර්ණයෙන්ම ඉවත් කරන බවයි.

Read more

Local News