නෙදර්ලන්තයේ ඉදිවෙමින් තිබු පාලමක් කඩාවැටෙයි – 2ක් මරුට

Share

නෙදර්ලන්තයේ ලොචෙම් නගරයේ ඉදිවෙමින් තිබු පාලමක කොටසක් කඩා වැටී තිබෙනවා.

ඉන් කම්කරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බවද වාර්තා වනවා.

Read more

Local News