පහේ පන්තියේ හිස් වූ පොත්(VIDEO)

Share

තන්තිරිමලේ ධර්මපාල ප්‍රාථමික විද්‍යාලයේ පවතින ගුරු හිඟය නිසා සිසුන් දැඩි පීඩාවකට පත්ව ඇති බව වාර්තා වනවා.

ශිෂ්‍යත්වයට මුහුණදෙන පහේ පන්තියේ දරුවන්ට මේ වන විට ඉගැන්වීම සඳහා කිසිඳු ගුරුවරයෙකු නැති බවටයි දෙමව්පියන් චෝදනා කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News