Home දේශීය පුවත් ඉම්තියාස් බාකීර් මාකාර්ගේ “මගේ කතාව” ග්‍රන්ථය එළිදක්වයි(VIDEO)

ඉම්තියාස් බාකීර් මාකාර්ගේ “මගේ කතාව” ග්‍රන්ථය එළිදක්වයි(VIDEO)

0
ඉම්තියාස් බාකීර් මාකාර්ගේ “මගේ කතාව” ග්‍රන්ථය එළිදක්වයි(VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර්ගේ ජීවිත සටහන් අලලා ලියවුණු ” මගේ කතාව” ග්‍රන්ථය ඊයේ (05) එළිදැක්වුණා.

සර්ව ආගමික නායකයින්, පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here