එළිමහන් කටයුතුවලට දරුවන් යොමු කිරීමේදී පරිස්සම් වන්න – වෛද්‍ය ඡන්න ද සිල්වා (VIDEO)

Share

ක්‍රීඩා තරඟ සහ එළිමහන් කටයුතුවලට දරුවන් යොමු කිරීමේ දී අවධානයෙන් කටයුතු කරන ලෙස විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ඉල්ලා සිටිනවා.

එසේ නොවුනහොත් ජීවිත අවධානමක් පවා ඇති විය හැකි බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News