රාමසාන් මාසය අදින් ඇරඹෙයි (VIDEO)

Share

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ භාග්‍යවන්නම මාසය ලෙස සැලකෙන රාමසාන් මාසය අදින් (12) ආරම්භ වුණා.

ඔවුන් අද සිට මාසයක කාලයක් උපවාසයේ නිරත වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News