IMF නියෝජිතයින් සහ ජාතික ජන බලවේගය අතර හමුවක් (VIDEO)

Share

මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (14) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී යි.

ජනවරමක් සහිත පාලනයක අවශ්‍යතාවය මෙහිදී IMF නියෝජිතයන් අවධාරණය කළ බවයි එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.

මේ අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානයද IMF ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News